Saturday, September 4, 2010

පරවියා සහ පුසා ....



පරවියා සහ පුසා



අල්ලගන්නවමයි අදනම් මම නුබව...
ඔහොම ඉන්නකෝ ..
තව ටික වෙලාවයි නිදහසේ ඉන්නේ 
කැත පරවියෝ....

ඒවා කොහෙද මත එක්ක
ඔට්ටුයි  අල්ලන්න බැරුවා
මට තටු ඇත නුබ හට නැත 
බතල පුසෝ...